ශ්‍රී ලංකාවේ ස්ථාවරය අනෙකුත් රටවල් අනුගමනය කළ යුතුයි

බිම් බෝම්බ සම්බන්‍ධ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අනෙකුත් රටවල් ද අනුගමනය කළ යුතු යැයි ඉල්ලා තිබේ. බිම් බෝම්බවලට එරෙහි ජාත්‍යන්තර ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අවස්ථාවක මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. බිම් බෝම්බවලට එරෙහි ජාත්‍යන්තර ප්‍රකාශනයට අත්සන් තබා නොමැති අනෙකුත් රටවල් ද ශ්‍රී ලංකාව අනුගමනය කර අත්සන් තැබිය යුතු යැයි මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව ඉල්ලා … Continue reading ශ්‍රී ලංකාවේ ස්ථාවරය අනෙකුත් රටවල් අනුගමනය කළ යුතුයි